Article-03
සෑම සෙනසුරාවකම Cygnus තක්සලාවේ නොමිලයේ පැවැත්වෙන Online ICT classes. මෙම දුරස්ථ අධ්‍යාපන වැඩසටහන සදහා අප වෙත TV එකක් ලබාදුන් පින්වත් මිලාන් මහත්මාට (Shain Milan) අපි යළිත් මෙසේ පුන්‍යානුමෝදනා සිදුකරමු. ඔබත් සුදුසුකම් ලාභී ගුරුභවතෙකු නම් දුරස්ථව මෙම දුෂ්කර ප්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සදහා උපකාර කිරීමට කැමති නම් අප හා සම්බන්ධ වන්න. තෙරුවන් සරණයි! If you are …