Article-02 January 14, 2021 / By Gayathri Dangampolage ගර්භනී සහ කිරි දෙන මව්වරුන් උදෙසා සෑම මසකම පළමුවැනි සෙනසුරාදා දින පැවැත්වෙන හෙළ දරු දිරිය ව්‍යාපෘතිය සදහා පෙර සූදානම.සූදානම…. උතුරු පළාතේ අඩුආදායම් ලාභී මව්වරුන්ව සහ කිරිකැටියන්ව සුපෝෂීත කරන්නට උපකාර කරන සෙනෙහෙබර අපගේ දෙස් විදෙස් අනුග්‍රාහක භවතුන්ට අපගේ උපහාරය!! තෙරුවන් සරණයි!